BREAKING NEWS
Search

ඇයත් අම්මා වගේම හැඩකාරියක් – වසර ගණනක පැරණි මතක අවුස්සපු දුව මෙනාෂා..!

3108

රොෂානා ඔන්ඩච්චි, අපේ රටේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය , සුරූපී කලාකාරිණියක් විදිහට ඇය හඳුන්වාදෙන්න පුළුවන්…

ඒත් මේ කියන්න යන්නේ ඇගේ ආදරණීය දියණිය ගැන කතාවක්.. මෙනාෂා නානායක්කර, අම්මා වගේම ඇයත් කලාවත් එක්ක ඉන්න හැඩකාර යෞවනියක්..

මෙනාෂා ගොඩක් වෙලාවට ඇගේ අම්මාගේ විලාසිතාවලට ආරදය කරනවා.. ඒ අතරිනුත් ඇගේ පරණ විලාසිතා , ඇඳුම් පැළඳුම්වලට මෙනාෂා ලොකු කැමැත්තක් දක්වනවා කිව්වොත් හරි..

ඉතින් ඇගේ මව 2001 වසරේ ඇගේ විවාහය දවසේ ඇන්ද ලස්සන ගවුමකින් 2025 වසරේදී ආදරණීය ඇය සැරසිලා.. මෙන්න බලන්නකෝ ඇය එදා මොන තරම් නම් ලස්සනද කියලා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *