BREAKING NEWS
Search

කඩුවෙල අලුත් නගරාධිපති රන්ජන් ජයලාල්ට පලමු දවසේම සිදු වූ අකරතැබ්බය..!

3477

කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත්කර සිටින රන්ජන් ජයලාල් මහතා එම ධුරයේ වැඩ ආරම්භ කිරීම අද දිනයේ සිදුවිය.

එ සඳහා සර්ව ආගමික නායකයන් ඇතුළු පිරිසක් කඩුවල නගර සභා කාර්යාලට එක්ව සිටියහ.

නගරාධිපතිවරයා පූජ්‍ය පක්ෂයට ආචාර කිරීමට යාමේදී ඇද වැටීමකට ලක්වූ අතර ඔහුට හානියක් සිදු නොවීය.

සර්ව ආගමික නායකයන් ඇතුළු පිරිස කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතාව වහා අල්ලගනු ලැබීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *