BREAKING NEWS
Search

හිටපු ජනාධිපති රනිල්ට වැඩ වැරදෙයි – CID කැදවයි..!

931

ප‍්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා දිනයේ කැදවා ඇත.

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව සිදු කරන පරීක්‍ෂණයකට අදාලව කට මෙම ප‍්‍රකාශය ලබා ගනී.

එම පැමිණිල්ලට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් මෙම ප‍්‍රකාශය ලබා ගන්නේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *