BREAKING NEWS
Search

අගමැතිනිට ඉල්ලා අස්වැන්නැයි කියයි – සුප‍්‍රිම් සැට් ආණ්ඩුව කළඹයි..!

8795

ජාතික ජන බලවේගයට සහාය දක්වනවද ලද සමාජ ජාල ක්‍රියාකාරීන්ගෙන් අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

ඒ සුප්‍රීම් සට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ඇය පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි.

ජාතික ජන බලවේගයට ප්‍රබල ලෙස සහාය දක්වන ලද සමාජ ජාල ක්‍රියාකාරිකයන් ප්‍රසිද්ධියේ මත පළ කරමින් සිටින්නේ මෙවන් සිදුවීමක් සිදු වූයේ නම් වෙනත් රටක නම් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවත් ඒ ආකාරයෙන් වර්තමාන අගමැතිවරියද ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

තවත් සමහරුන් කියා සිටින්නේ අග්‍රාමාත්‍යවරිය විසින් ලබා දුන් පිළිතුර අසම්පූර්ණ පිළිතුරක් බවත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි තවත් පැහැදිලි සවිස්තරාත්මක පිළිතුරක් ඉදිරිපත් කළ යුතුව ඇති බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!