BREAKING NEWS
Search

අපේ කොල්ලො මිනිස්සු බේරගන්න ගංවතුරට දාපු මේ භාණ්ඩ වල වටිනාකම ගැන දන්නවද..?

1149

මම නිකමට හොයලා බැලුවා අපේ කොල්ලො මේ මිනිස්සු බේරගන්න මේ ගංවතුරට දාපු භාණ්ඩ වල වටිනාකම, ❤️

වටිනාකම කියන්න කලින් කියන්නෙ මචන් මේවා මේ මිනිස්සු හම්බ කරන් කන වාහන සහ මේවා හදලා තියෙන්නෙ ගංවතුරේ පදින්න නෙවෙයි , ගංවතුරට යටින් ගොඩක් ජරාව යනවා වයර්, තාප්ප ඉඳන් උබලට තෙරෙනවනේ මොන වගේ ජරාවක් උඩද මේක පදින්නෙ කියලා

ඉතින් ඒ නිසා මේවට Damage එකක් වෙන්න තියෙන ඉඩකඩ මාරමවැඩී , ඒ Risk එකයි ජීවීත අවදානමයි දෙකම අරන් මුන් මේකට බැස්සෙ ඒකයි මේක අදහන්න වටින්නෙ ❤️

වටිනාකම – සාමාන්‍යෙන් රු මිලියන 4ත් මි 10ත් අතර (ලක්ශ 40-100)😱
Impeller ( අවර පෙති) – අවම ලක්ශ 3 සිට 😱
ඊට අමතරව සියලුම අමතර කොටස් ඉතාම මිල අධිකයි

මෙච්චර කරලත් අර ගෑනීයෙක්ගේ කතා අහන්නත් උනා 😖

Anyways මචන් මේක අපි කවදාක්වත් උන්ව අමතක කරන්න නරකයි ❤️
මුලු රටක් විදියට ඒ හැම කොල්ලෙක්ටම අපි අපේ ස්තූතිය ගෞරවය හදවතින්ම දෙමු මචන් ජය වේවා ❤️❤️🇱🇰🇱🇰

Credit : Dulaj

May be an image of scooter, jet ski and text that says '12:40 .l LTE 50 Reels SENAD0 SENA00 30.5 1.3K DAE 0042 DAEO042BOL BOL Dul Shan Q n Dul Shan Original DuiShan-Originalaudi... audio(.. අපි වෙනුවෙනු අපි Follow more 3K Gihan and 30,566 others like this UPNEXT:00 තනියම x'

May be an image of boat, jet ski and text that says '12:40 LTE 50 Reels මමමය SED SEDA00 00 DAE 0044B0 EOL 30.5K 1.3K Dul Shan 1 Dut DutShan- Originalaudio(.. Original අපි වෙනුවෙන අුපි Follow more 3K Gihan and 30,566-otherslik this … UPNEXT:00 :ิ@ x හනියම'




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!