BREAKING NEWS
Search

අරලිය හෝටලේ වැට තමයි අයිති නැත්තෙ..මං වැට ගලවනවා..ඊට පස්සෙ සම්පූර්ණ නීත්‍යානුකූලයි..!- ඩඩ්ලි

2684

පොළොන්නරුව පරාක්ම සමුද්‍රය තාවුල්ලේ ඇති අරලිය හෝටලයේ තමන්ට අයත් නොවන ඉඩම් කැබැල්ලක වැට ගසා ඇතැයි එම හෝටලය හිමිකරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

තමන් එම වැට කොටස ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

නීතියට සියලු දෙනාම යටත් විය යුතු බවද පැවසූ ඔහු සඳහන් කළේ උත්සව සභාවක් අමතමිනි.

රටේ පුරවැසින් රජයට බදු ගෙවිය යුතු බවත් පැවසූ ඔහු රජයකට ජනතාවට පහසුකම් සැලකිය යුත්තේ ඒ හරහා බවද සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!