BREAKING NEWS
Search

ආපදාවෙන් පීඩාවට පත් පාසල් ළමයෙක්ට රුපියල් 25,000ක්..!

757

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!