BREAKING NEWS
Search

ඇප ලැබුනු පොලිස් පොඩ්ඩා ජනතා කර මතින් යයි..!

2049

නීතිඥවරයකුට පහරදීමේ චෝදනාව මත රිමාන්ඩ් බාරයට පත් කර සිටි පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස අධිකරණය විසින් ඇප මත මුදා හැරීමෙන් පසු අධිකරණයෙන් පිටත රැඳී සිටි විශාල ජනතාවක් විසින් ඔහු උසුලාගෙන ගියහ.

පොලිස් නිලධාරීන්, නීතිඥවරුන් සහ සාමාන්‍ය ජනතාවගෙන් සමන්විත දැවැන්ත පිරිසක් එම නිලධාරියා පිළිගැනීම සඳහා අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට එක්රැස් වී සිටියහ.

ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පසුගිය දහවෙනිදා නීතිඥයකුට පහර දුන්නේ ඇයි එලවූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු අද දක්වා ආරක්ෂිත ගන්ධනාගාර ගත කර තිබින.

ඔහු මුදාහරින ලද්දේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!