BREAKING NEWS
Search

උදේ අටට ඔෆිස් යනවා වගේ රිලවු එන්නෑ – රිලා සංගණනය රෑ 12ට තිවුවනම් හරි…!

261

තමන් කරන්න ගිය සියලු වැඩවලට අපහාස කරමින් විරුද්ධ වී නතර කළ පිරිසට අද එම නින්දා අපහාස විඳින්නට සිදුවීම දෛවයේ සරදමක් බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

උදේ අටට කිසිම රිලවෙකු ගෙවල්වලට නොඑන බවත් රෑ 12ට සංගණනය කළේ නම් මීට වඩා හොඳ බවත් මෙම සංගණනයෙහි කිසිදු විද්‍යාත්මකභාවයක් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

අවසානයේ රටේ රිලව්, වඳුරන් හෝ දඬුලේනන් විශාල ප්‍රමාණයක් නැතැයි සොයා ගෙන විසඳුම් යෝජනා ඉදිරිපත්කරනු ඇතැයි ද හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.

චීන සත්වෝද්‍යාන සඳහා රිලවුන් ලබා දීමට තමන් ගෙන ආ වැඩපිළිවෙළ විචේනය කර නඩු පවරා කඩාකප්පල් කළ පිරිසටම නැවත එම යෝජනාව ක්‍රියාත්මක කිරීම බව ද මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!