BREAKING NEWS
Search

එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සැර සටහනක්..!

5039

රංගන ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්තු ආදරණීය කලාකාරිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ.

මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක් වන ඇය මේ වන විට කලා කටයුතු වලට අමතරව ප්‍රධාන වශයෙන් දේශපාලන කටයුතු රැසක නිරත වී සිටි.

ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි.එහි විජයග්‍රාහී ගමන් මග වෙනුවෙන් ඇය ඇප කැපවී වැඩ කළ චරිතයක් බව බහුතරයක් දෙනා දන්නා දෙයකි.

පසු ගිය දා රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නව රජය බලයට පත්වීමත් සමගම විමර්ශන රැසක් ක්‍රියාත්මක කොට තිබේ. බහුතරයක් දෙනා නාමල් රාජපක්ෂ මෙම අපරාධයට මූලික වුනා යැයි කට කතා පතුරන විට තවත් සමහරක් දෙනා ඊට විරුද්ධ අදහස් පළ කර තිබුණි.

කෙසේ නමුත් සෘජුවම හෝ වක්‍රව මෙම චෝදනා එල්ල වනුයේ මහින්ද රාජපක්ෂ ගේ පුත්වන නාමල් රාජපක්ෂට යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.

එවැනි කාල සීමාවක් තුළ සමනලී ෆොන්සේකාද තමන්ගේ මුහුණු පොතට ආන්දෝලාත්මක සටහනක් එක් කොට තිබුණි. එහිදී ඇය සඳහන් කර තිබූ ප්‍රකාශය පහතින් උපුටා දක්වා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!