මේ ඉන්නේ ශ්රී ලංකාවේ පරිසර පද්ධතියේ ඊළඟ දළ ඇත් පරපුර.මේ තුන්දෙනාගෙම ඉදිරි පාද වලට වෙඩි තියලා. තුන් දෙනාම ඉන්නේ ආබාධිත තත්වවල.
භාතියට අමාරුයි. ලේසියෙන් ගොඩ දාන්න තිබුණු සතෙක් මේ තරම් අගාදයට වැටුනා විධිමත් ප්‍රතිකාර නොමැති කමින්. භාතිය වගේ අනිත් දෙනටත් ප්‍රතිකාර ප්‍රමාද උනොත් තත්වය නරක අතට හැරෙයි.
අපේ රටේ පරිසර පද්ධතියේ දළ ඇත් පරපුරට මෙහෙම වෙන්න දෙන්න බෑ .
මෙහෙම ගියොත් දළ ඇතා පින්තූර වලට පමණක් සීමා වෙයි.. 💔

ගල්ගමුවේ භාතිය කලාවැව යස හබරණ දියසෙන්
මේ ඉන්නේ ශ්රී ලංකාවේ පරිසර පද්ධතියේ ඊළඟ දළ ඇත් පරපුර.මේ තුන්දෙනාගෙම ඉදිරි පාද වලට වෙඩි තියලා.තුන් දෙනාම ඉන්නේ ආබාධිත තත්ව වල.භාතියට අමාරුයි.
ප්රතිකාර කරන්න තාක්ෂණය නැත්නම් වෙඩි තියන උන් ටික හරි අල්ලන්න බලධාරීන්ගේ නෙත් විවර වේවා…..










