විශ්‍රාම ගිය හිටපු විනිශ්චකාරවරයෙකුට ආසන්න දිනක කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ කැසිනෝ ශාලාවකින් විශාල දිනුමක් හිමිව ඇතැයි වාර්තා වෙයි.
ඔහු එක් රාත්‍රියක් තුළ ලබා ඇති මෙම දිනුම රුපියල් කෝටි අට ඉක්මවන බව සඳහන්ය.
මෙම හිටපු විනිශ්චකාරවරයා නිතර කැසිනෝ ශාලාවට නොඑන පුද්ගලයෙක් වුවද එන ඉඳ හිත එන දිනයලදී සුළු ජයග්‍රහණයක් කැසිනෝ ක්‍රීඩාකර ලබාගන්නා බවද ආරංචි මාර්ග වාර්තා කරයි.
Lanka C News