BREAKING NEWS
Search

ගණේමුල්ල සංජීව එලොව යැවූ මහ මොලකරු කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට..!

2488

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් වී තිබූ මනුදිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සමග තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත ද අත්අඩංගුවට ගෙන ඇත.

කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී වෙනත් නමකින් පෙනී සිට ඇති අතර ඔහු පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය විසින් මැලේසියානු බලධාරීන්ට ලබා දී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!