ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සිටින ගුවන් සේවක කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂක අංශ විසින් ප්‍රවාහන පහසුකම් සපයා තිබේ.
ඔවුන් නිරුපද්‍රිතව රැගෙන විත් ඔවුන්ගේ සේවා ස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

Apr 08, 20260