BREAKING NEWS
Search

චාමර වැලිකඩ කෑම එපා කියයි – රස කෑම පිටතින් ඉල්ලයි…!

238

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බන්ධනාගාරයේ කෑම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව තමන්ට පිටතින් ආහාර ගෙන්නවා ගැනීමට අවසර ලබාදෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ඔහු මෙවන විට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටී.

මන්ත්‍රීවරයාට වෙනත් රැඳවියන් සේ පැදුරක් කොට්ටයක් පිඟානක් සහ කෝප්පයක් පමණක් ලබාදී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!