BREAKING NEWS
Search

ජනාධිපති නුවර ගිය දා ආරක්‍ෂාවට පොලිසියේ දහ දාහක්ආ හා ආරක්‍ෂක රථ සිය ගණනක් යොදවා තිබුනා – චම්පික

468

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආණ්ඩුවේ වියදමක් මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහන ජනාධිපතිවරුන්ගේ ආණ්ඩු වලට වඩා කෝටි ලක්ෂයක් වියදම වැඩි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

ලොකු වාහන පෙළපාලි නෑ කිව්වත් පාර්ලිමේන්තුවෙන් කෑම නොගන්නා බව කිව්වද ඇතැම් දේශපාලඥයන්ගේ බොරු අල්පේච්ඡතාවය රැකීමට පෙරටත් වඩා වියදම් යන බවත් ඔහු පැවසුවේය.

මෑතකදී ජනාධිපතිවරයාත් මහනුවර දළදා මාලිගාවට ගිය අවස්ථාවේ මාධ්‍යය පෙන්වුයේ ඔහු සමග පරිවාර එක් රථයක් පමණක් යනු වුවද දස දහසකට වැඩි පොලිස් බලඇණියක් සමග පාරක්ෂක වාහන සිය ගණනක් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අවට සියලු මාර්ගයන් වෙත යොදා තිබූ බවද හෙතෙම කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!