BREAKING NEWS
Search

ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්..!

687

ජුනි මාසයේ ICCයේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ.

එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ICCය විසින් මාසයේ ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි.

පැතුම් නිස්සංකට අමතරව ජුනි මාසය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන Kagiso Rabada සහ ඒඩන් මාක්‍රම් නිර්දේශිත නම් අතරට ඇතුළත්ව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!