BREAKING NEWS
Search

ට‍්‍රම්ප් මැඩ බදු යුද්දය දිනා එන්නට ලංකා සෙන්පතියෝ ඇමරිකා යති..!

265

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිත පිරිසක් අමෙරිකාව බලා යාමට නියමිතව ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ ලබන සතියේ එම දූත පිරිස ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බවය.

එම ධූත පිරිසද ඉදිරි දින දෙක තුන ඇතුලත නම් කරනු ඇති බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!