සමාජ මාධ්‍ය වල කාලෙන් කාලෙට එක එක මාතෘකා ගැන කතා වෙනවා. මේ දවස්වල මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ නව ජීවන ඉනිමයි. තිසර මේ වෙද්දි තමන්ගේ පළමු විවාහ ජීවිතයට තිත තියලා නව ජීවන සහකාරියක් හොයා ගෙන තියෙනවා.
ඇය නමින් නිශිනි හතරසිංහ. මේ කතාව ආයේ කතාබහට ලක් වෙන්න ගත්තේ තිසර සහ නිශීගේ ෆොටෝශූට් එකක් නිසා. මේ ෆොටෝ එළියට එන්නේ මීට සතියකට වගේ කලින් වුණත් ඒවගේ තනි ෆොටෝස් නිශී තිසර දාලා තිබ්බා මීට කාලෙකට කලින්.
කෙසේ වෙතත් මේ හුටපටය ගැන තිසරගේ කලින් බිරිය සුභ පැතුම් එක් කර තිබුනත් දැන් දැන් තිසරගේ කලින් බිරිය සහ තිසරගේ වත්මන් බිරිය අතර සමාජ ජාල වල උණුසුම් කතා බහක් ඇතිවී තිබෙනවා.
ඒවා පහතින්,
තිසරගේ කලින් බිරිය දැමූ සටහන තිසරගේ වත්මන් බිරිය දැමූ සටහන










