BREAKING NEWS
Search

තිස්ස කුට්ටිට වැඩ වරදී – කට පරිස්සම් කරගන්න – පොහොට්ටුවෙන් දැඩි අවවාද

1513

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හට දැඩි ලෙස අවවාද කර ඇත. ඇත.විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස මෙහිදී දැඩි ලෙස අවවාද කර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *