අද වන විට මෙරට දරු උපත් ප්‍රමාණය අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
එනිසා සෑම ග්‍රාමසේවක කොට්ඨාසයටම සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් අවශ්‍ය නැති බවද පැවසූ ඔහු ඔවුනට යතුරුපැදියක් ලබාදීමට රජය විසින් කරුණු සලකා බලමින් සිටින බවත් පැවසුවේය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කර යොමුවී ඇති බවත් හෙතෙම පැවසිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු විමසූ පැනයනට පිලිතුරු දෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
Source : Ada Derana