BREAKING NEWS
Search

දේශබන්දුගේ තනිය මැකෙන්න යයි – හිටපු ඇමතියෙක් රහස් පොලිසියට කැදවයි..

219

සදුදා දිනයේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට දැනුම් දී තිබේ.

ඒ වැලිගම W- 15 වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

මෙම පරීක්‍ෂණයට අදාලව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර දේශබන්දු තෙන්නකෝන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සෙසු සැකකරුවන්ට ඇප ලබා දී තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!