BREAKING NEWS
Search

පස්ස මිරිකයි.. ගවුම උස්සා යටින් බලයි.. අලුත්ම Pre-Shoot රැල්ලක් ජනප‍්‍රියයි…!

582

විවාහ දිනයට පෙර අවස්ථාවක සිදු කරන පිංතූර ගැනීමේ අවස්ථාවේදී වෙනස් ආකාරයේ පින්තූර ගැනීම අවස්ථා කිහිපයක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් ඇත.

තරුණයා තරුණියගේ පසුපස පෙදෙස අල්ලාගෙන සිටින පින්තූර මෙන්ම තරුණයේ ඇඳුම උස්සා ඒ දෙස බලා සිටින පින්තූර ද ඒ අතර වෙයි.

මේ ආකාරයේ පින්තූර ගැනීම් මේ දිනවල ජනප‍්‍රිය වෙමින් ඇත.

 

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!