BREAKING NEWS
Search

පාස්කු ප‍්‍රහා.රය රාජපක්‍ෂලා බලය ගන්න කල කුමන්ත‍්‍රණයක්..! – බිමල්

2098

පාස්කු දිනයේදී මෙරටට එළවූ ත‍්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

එම ප‍්‍රහාරය 2015 දී පරාජයට පත් වූ රාජපක්ෂලා බලයට ඒම සඳහා සිදු කරන ලද කුමන්ත්‍රණයක් බවත් ඔහු පැවසුවේය.

අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!