BREAKING NEWS
Search

පුටින් ඉවරයි ! රුසියාවට වැඩේ දෙන්න ඇමරිකාව, යුක්‍රේනයට ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුලු අ.වි ආ.යු.ද

1877

 

යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු අවි යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නේටෝව හරහා යුක්‍රේනයට මෙම අවි ආයුධ යවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ නව ගිවිසුමක් අනුව අවි ආයුධ නේටෝවට යවන බවත් පසුව නේටෝව විසින් එය බෙදා හරිනු ඇති බවය. එමෙන්ම ඒ සඳහා නේටෝව මුදල් ගෙවන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

පේට්‍රියට් බැටරි ඉදිරියට පැමිණෙන මිසයිල හඳුනාගෙන එම මිසයිල සඳහා බාධා පමුණුවන ලොව හොඳම ගුවන් ආරක්ෂක පද්ධතිවලින් එකක් ලෙසද සැලකේ.

නේටෝවට අරමුදල් සපයනු ලබන්නේ එක්සත් ජනපදය ඇතුළු එහි සාමාජිකත්වය දරන රටවල් රැසක දායකත්වයන් මගිනි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *