BREAKING NEWS
Search

බන්ධනාගාර බසයට නංවා හිටපු ජනපති රනිල්ව රැගෙන ගිය හැටි මෙන්න..!

2610

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් විය.

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, හිටපු ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා එහි රැස්ව සිටි පිරිස කලබලයට පත් වූහ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කණ්ඩායම් සහ අතිරේක පොලිස් කණ්ඩායම් අධිකරණය අසල ස්ථානගත කර තිබුණි. උණුසුම් තත්ත්වයක් ඇති වූ නමුත් ආරක්ෂක අංශ මැදිහත් වී තත්ත්වය සමනය කිරීමට කටයුතු කළහ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!