BREAKING NEWS
Search

බුදු දහමට අපහාස කල අවලෝකිතේශ්වර අත්අඩංගුවට…

209

තමන් අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පන්නිපිටිය ප්‍රදේශයේ සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැබී පැමිණිලි කිහිපයනට අදාළව සිදු කරන විමර්ශනයන්ට අදාළවයි.

මේ වන විට ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් රටින් පිටවීම තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.

මොහු පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාර්ශව කිහිපයක්ම රහස් පොලිසියට පැමිණිලි කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!