BREAKING NEWS
Search

මම මට ඕනෑ දෙයක් උනාවේ කියලා කෑ ගහගෙන කෝච්චි පාර මැදට පැනලා කොහොමහරි දුම්රිය නවත්ත ගත්තා

1944

” මම උදේම පුතා පාසලේ සංගීත පන්තියකට ගිහින් දාලා ආපහු ගෙදර එනකොට දැක්කා ගැට්ටුවාන ධීවර සංස්ථා පාරේ තියෙන දුම්රිය හරස් මාර්ගයේ ලී කොට පටවපු ලොරියක් හිර වෙලා තියෙනවා.

මමත් මේ ගමේම කෙනෙක් නිසා මට එකපාරටම මතකෙට ආවා මේ වේලාවට තලෙයිමන්නාරම එක්ස්ප්‍රස් කෝච්චිය මේ පාරේ එනවා නේද කියලා.

එහෙම හිතනකොටත් මම දැක්කා කෝච්චිය මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයේ ඉඳලා ලොරිය හිර වෙලා තියෙන දිහාට වේගයෙන් එනවා කියලා.

“මම මට ඕනෑ දෙයක් උනාවේ කියලා කෑ ගහගෙන කෝච්චි පාර මැදට පැනලා කොහොමහරි දුම්රිය නවත්ත ගත්තා”.

ඔහු කුරුණෑගල ගැට්ටුවානේ පදිංචි අජිත් කීර්ති වික්‍රමසිංහ.තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා ඉදිරිපත් උනේ නැත්නම් කුරුණෑගලදී ඉතා විශාල දුම්රිය අනතුරක් වාර්තා වීමට ඉඩ තිබ්බා..

ඔබගේ මේ වීර ක්‍රියාවට හදවතින්ම රෙස්පෙක්ට්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!