BREAKING NEWS
Search

මර්වින් සිල්වා බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවට..!

100

අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මේ වන විට මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක් වෙත යොමු කර තිබේ.

ඔහු සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කරන සෙසු සැකකරුවන් දෙදෙනා සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටී.

රෝහල් වාට්ටුවක රඳවා ඇති මර්වින් සිල්වාට කිසිදු අමතර පහසුකමක් සපයා නැති බව සඳහන්ය.

2015ට පෙර පැවති රජයේ අමාත්‍යවරයෙකුව හිඳිමින් රජයේ ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළේ යයි එල්ල වූ චෝදනා මත සිදු කරන ලද පරීක්ෂණවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ගන්නා ලදී.

Source : Lanka C NEWS




Leave a Reply

Your email address will not be published. Required fields are marked *