BREAKING NEWS
Search

මාලිමා ඇමතිනි සරෝජා විදේශ සංචාරයක් ගොස් හැට නමදාහක් ඉතුරු කර බාර දෙයි..!

240

ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය විසින් යෙදුණු විදේශ සංචාරකින් පසු අතිරේක වියදම් සඳහා ලබාදුන් මුදල් වියදම් නොකර ආපසු සිය අමාත්‍යාංශය වෙත භාරදී ඇත.

ඇමරිකානු ඩොලර් 240 මුදලක් ඇය අමාත්‍යංශ මුදල් අයකැමි වෙත භාර දී ඇත.

ඊට අදාල කුවිතාන්සිය සිය සමාජ ජාලයේ ප්‍රසිද්ධ කර තිබේ.

ජිනීවාහි පැවති සමුළුවකට පසුගිය පෙබරවාරි 11 වනදා සිට 16 වෙනි දක්වා ඇය සහභාගි වී ඉතුරු කර ඇති මුදල ඇමරිකානු ඩොලර් 240 කි. එනම් රුපියල් 69,960ක් පමණ වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!