ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වේ.
මන්ත්‍රී කෝසල නුවන් මහතා මිය යන විට 38 වැනි වියේ පසුවිය.

Apr 08, 20260