BREAKING NEWS
Search

‘මා අත්අඩංගුවට නොගන්නැයි නියෝග කරන්න..’ – පොලිස් පොඩ්ඩාට කෑ ගැසූ වන්නිනායක අධිකරණයෙන් ඉල්ලයි..

1170

තමන් අධිකරණයට වීමට පෙර අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර ඇත.

ඒ අනුව මෙම අයදුම්පත අද දින අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

ගල්කිස් අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු හා ඇති වූ ආරවුලකට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස මෙමගින් ඉල්ලා සිටී.

ඔහු සොයා අවස්ථා කිහිපයකදීම පොලිස් කණ්ඩායම් යෙදවුවත් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය සදහන් කලේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!