BREAKING NEWS
Search

” මිල කල නොහැකි ශ්‍රී ලාංකික ගුවන් නියමුවරයෙක් ලෙස රටේ හදවත් තුල නොමැකෙන සිහිවටනයක් ” ඔහු ගැන සංවේදී සටහනක්

794

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් – 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ලුණුවිල පාලම අසල දී අනතුරට පත් වුණා.

එහිදී හෙලිකොප්ටර් යානයේ සිට එක් ගුවන් නියමුවෙක් ජීවිතක්ෂයට පත්වූ අතර එම ගුවන් නියමුවා පිළිබඳ සමාජ මාධ්‍ය වල සටහනක් දැක ගන්නට ලැබුණා.

මේ එවන් එක් උපුටාගැනීමකි…

“පුංචි ..පුතකුගේ ආදරණීය පියකු වූ නිර්මාල්
දිට්වා සුළි කුණාටුව නිසා
තම …ජීවිතය අකල් හි පූජා කල
ශ්‍රී ලාංකිකයන් අතරට
ඊයේ දිනයේදී එක්වුවේ
මිල කල නොහැකි ශ්‍රී ලාංකික
ගුවන් නියමුවරයෙක් ලෙස ..
රටේ හදවත් තුල
නොමැකෙන සිහිවටනයක් තබමින්…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!