BREAKING NEWS
Search

මෝල් හිමියන් තොග සගවාගෙන නෑ -ජනපතිගේ කතාවට ඩඩ්ලි ප‍්‍රිතියෙන්.. කතාව ලෝ පුරා පතුරුවයි..

191

මහා පරිමාණ මෝල් හිමියන් සහල් තොග සඟවාගෙන නැති බවට ජනාධිපති අනුර දිසානායක මහතා සිදුකරන ලද ප්‍රකාශයෙන් පසු ප‍්‍රකට ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඊට ප්‍රතිචාර දක්වයි.

තම සමාජ ජාල ගිණුමේ අදාළ වීඩියෝ ද සහිතව ඔහු මෙසේ සටහන් කර තිබේ.

“වරදි දත්ත මත පදනම් වූ වාර්තා ලබා දෙමින් පැමිණෙන සෑම රජයක්ම අපහසුතාවයට පත් කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ බළධාරීන් සම්බන්ධයෙන් මා ජනාධිපතිවරයා ඇතුලු රජයත්, රටේ සමස්ත මහජනතාවත් දැනුවත් කළේ අද ඊයේ දිනෙක නොවේ”

වැරදි දත්ත මත පදනම් වූ වාර්තා ලබා දෙමින් පැමිණෙන සෑම රජයක්ම අපහසුතාවයට පත් කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ බළධාරීන් සම්බන්ධයෙන් මා ජනාධිපතිවරයා ඇතුලු රජයත්, රටේ සමස්ත මහජනතාවත් දැනුවත් කළේ අද ඊයේ දිනෙක නොවේ.!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *