BREAKING NEWS
Search

රට බේරාගත් හිටපු ජනපතිවරු දෙදෙනෙක් සමග අවුරුදු සැමරූ ඉරාජ්.

197

ඉරාජ් කියන්නේ කලා ලෝකේ වෙනස්ම ආරකට ගෙන ගිය කාලෙන් කාලෙට අලුත් අලුත් කතා මවපු කලා ලෝකේ දක්ෂයෙක් කියලා අපි හැමෝම දන්නවනේ.

ඉතින් පසුගිය දවස් වල නම් ඉරාජ් ගැන ලොකු කතා බහක් ඇති වුණා.

ඒ සුදත්ත තිලකසිරිට කරපු චෝදනා නිසා.

ඒ කොහොම වුණත් අපි මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි.

ඉරාජ් සිය මුහුණුපොතේ පළ කරපු සටහනක් ගැන.

ඒ සටහන පහතින්,

“අද අලුත් අවුරුද්දේ තිස් අවුරුද්දක කුරිරු යුද්ධය අවසන් කර රටට නිදහස ලබා දුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ කොවිඩ් උවදුරින් රට බේරා ගත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපති හමු වන්න ගියා

මම ඉතින් එදත් හිටියේ හරි තැන අදත් තාමත් ඉන්නේ හරි තැන උබලා මුල අමතක වෙලා බොරු කාරයින්ට අහුවෙලා වෙනස් වුනාට.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!