BREAKING NEWS
Search

රනිල්ගේ සිද්ධියත් සමගම මුලු විපක්ෂයම එකතුවෙයි..!

5119

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාග කෙරෙන අධිකරණ සංකීර්ණය වෙත දේශපාලකයෝ ද ජනතාව ද විශාල වශයෙන් පැමිණෙමින් සිටිති.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ද පක්ෂ විපක්ෂ දේශපාලකයන්ද අධිකරණ පරිශ්‍රයට රැස්ව සිටින අයුරු දැකගත හැකි විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!