BREAKING NEWS
Search

රනිල් නම් මොනාද ගේම් නම් මහින්ද – මහින්දයි බැසිලුයි ලඟ දණගසා රනිල් ඉල්ලූ දේ..!

559

ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් නොකරන ලෙසට ජනාධිපතිවරයා පොහොට්ටුවෙන් ඉල්ලීමක් කොට ඇති බව චන්දිම වීරක්කොඩි මහතා ‌පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඒ මහතා කියාසිටියේ සජබෙන් 15ක කණ්ඩායමක් ආණ්ඩුවට ගැනීමට 27 දක්වා ජනාධිපතිවරයා කල් ඉල්ලා ඇති බවත්, එසේ නොහැකි වුවහොත් ධම්මික පෙරේරා මහතාගේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බවටත් ජනාධිපතිවරයා පොහාට්ටුව වෙත දැනුම් දී ඇති බවකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!