ඉන්දීය විදුලි ත්‍රීරෝද රථ මෙරට අලෙවි කිරීම සඳහා වන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඉන්දියාවේ නිෂ්පාදිත මහින්ද‍්‍රා ත්‍රීරෝද රථ මෙරට අලෙවි වන්නේ ආරම්භ මිල රුපියල් ලක්ෂ විසි දෙකකිනි.
එක් ආරෝපණයකින් කිලෝමීටර 110-150 දුරක් හැකි බවද සමාගම සදහන් කරයි.

Mar 15, 2025, 08:38 am0
250ඉන්දීය විදුලි ත්‍රීරෝද රථ මෙරට අලෙවි කිරීම සඳහා වන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

Apr 08, 20260