BREAKING NEWS
Search

වනෝද්‍යානයක් තුළ මෙලෙස හැසිරීමට විපක්ෂ නායක සජිත්ට බලය දුන්නේ කවුද?

1177

යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීමට පැමිණෙන ජනතාවටත් වනයේ සැරිසරණ වන සතුන්ටත් බාධාවන අයුරින් සෆාරි ජීප් රථ යන එන මාර්ගයට හරස් කරමින් පසුගිය 07 වනදා පෙරවරු 08.00 පමණ කොටින්ගේ ඡායාරූප ගන්නා ආකාරය.

වනෝද්‍යානය තුළට සුනඛයින් දෙදෙනෙකුද රැගෙනවිත් ඇති ආකාරය මෙම වීඩියෝවලින් දැක්වේ.

Source – Lankatruth




Leave a Reply

Your email address will not be published. Required fields are marked *