BREAKING NEWS
Search

විපක්ෂයට ඇඩ්‍රස් නැතිවෙන ළකුණු..? – ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..

191

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා රැලියක් අද ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සංවිධානය කර තිබේ.

එය ඉදිරි පළාත් පාලන මැතිවරණය ජාතික ජනපදවියගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරයි.

ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේග ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා ජනතා රැළි රැසක් ආමන්ත්‍රණය කිරීමට නියමිතව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!