BREAKING NEWS
Search

සජිත්ට පිටුපා රාජිත, ෆොන්සේකා ඇතුළු 10ක් ජනපති සමග රැුදෙයි.. ලයිස්තුව මෙන්න…

164

අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරමින් ප‍්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන ලදී.

එම අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් රැසක් වර්ධනය කළේය.

ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කිරීමත් සමග ඔවුන් සභා ගර්භයෙන් පිටව ගිය නමුත් සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන් කොටසක් සභා ගර්භයේ දිගටම රැඳී සිටිමින් ජනාධිපතිවරයාගේ කතාවට සවන් දුන්හ.

රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, සරත් ෆොන්සේකා, ඉෂාක් රහුමාන්, වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි, ෆයිසල් කාසිම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දස දෙනෙකු මෙසේ සභා ගර්භයේ රැඳී සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *