සනත් නිශාන්තගේ මරණය සැකයි… පරීක්‍ෂණ කරන්න..- බිරිද රහස් පොලිසියට..

admin

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බව ඔහුගේ බිරිඳ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඒ අනුව එම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයිද ඇය එමගින් ඉල්ලා ඇත.

පසුගියදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සනත් නිශාන්ත මහතා බරපතල තුවාල ලබා මරණයට පත්විය.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *