BREAKING NEWS
Search

සබරේ සිසුවාට සබරේ මහා ශිෂ්‍ය සංගමයේ ශෝකය පණිවිඩය මෙන්න.

224

පසුගියදා දිවි නසාගත් සබරගමු සරසවියේ සිසුවා පිලිබඳ ශෝක පණිවිඩයක් සබරගමු සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසින් පල කර තිබුනා.

උපුටාගැනීම.

දිලී අප හා එකම ගමනේ
සොඳුරු සරසවි ගුවන හැරදා
නෙතින් කඳුලට
ඉඩ විවර කර
නොයනු ගමනක
යනු සිතූ…

හදින් දුක් වේදනා මැද
දහසකුත් අප සිතුමන්
රැඳෙන්නේ
සංවේග මාවතක අග හෝ
පතමු සැනසුම
නුඹ පැතූ…

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබමින් සිටි චරිත් දිල්ශාන් සහෝදරයාගේ හදිසි අභාවය පිළිබඳව අපගේ බලවත් සංවේගය!

✒️ මහා ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!