දැනට ශ්‍රීලංකාවේ පවතින දුරකථන සමාගම් වල සේවාවන් අභිභවා යමින් ස්ටාර්ලින්ක් සේවාව වෙත පිවිසීමට රට පුරා සමාජ මාධ්‍ය ඔස්සේ උනන්දුවක් ඇති වී තිබේ.
ඒ ඩයලොග් සහ මොබිටෙල් ඇතුලු අන්ලිමිටඩ් පැකේජවලට වඩා ලාභදායී වීම හේතුවෙන් සහ ඔවුන්ගේ සේවාවන් හි පවතින ගැටලු නිසයි.
බොහෝ පිරිස් මේ වනවිට ස්ටාර්ලින්ක් ලබා ගැනීම සදහා ඇණවුම් කරමින් සිටින බව වාර්තා වේ.