ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත්කර ඇත.
ඊට අදාල පත්වීම් ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දින විජයසූරිය මහතා වෙත බාර දී තිබේ.
හාන්ස් විජේසූරිය මහතා ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කලේය.

Local
හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත් කරයි..!
Nov 01, 2024, 14:01 pm0
212
Previous Postගිණිකන සහල් වෙලදුන් සොයා වැටලීම්..!
Next Postඅවුරුද්දක් යන්න පෙර යලිත් ජනාධිපති රනිල්…!






