BREAKING NEWS
Search

හැමෝම කෑම හදන් ගියාම කෑම අපතෙ යන ප්‍රමාණය වැඩියි – පුලුවන්නම් මේ දේ කරන්න.!

839

අනිවාර්‍යෙන්ම බලන්න

හැමෝම කෑම හදන් ගියාම කෑම අපතෙ යන ප්‍රමාණය වැඩි වෙනවා නේද. අපරාදෙ මේ වෙලාවෙ මේ තරම් කෑම අපතෙ යන එක නම්. මේකට හොදම විසදුම🚨

1.ඔයාලා කෑම හදන්න කලින් පුළුවන් නම් කෑම අවශ්‍ය තැනක් සම්බන්ධ කරගෙන එයාලට එතනට කෑම කීයක් ඕනද කියලා කෑම ඒ අවශ්‍ය ප්‍රමාණයට හදන්න. ඒ වගේ තව දෙන්න පුළුවන් නම් තව තැනක් බාරගෙන එතනටත් කෑම දෙන්න. එයාලටත් කියන්න ඔයාලා බාරගත්ත නිසා තව කෙනෙක් ඇහුවොත් ඔයාලාට එක තැනකින් කෑම දෙනවා කිව්වා කියන්න.

2. නැත්තන් හොදම දේ. එක දිස්ත්‍රික්කයට එක කාර්යාලයක් පත් කරගෙන ඒ දිස්ත්‍රික්කය තුල අවතැන් වෙලා ඉන්න පිරිසගෙ විස්තර ගන්න. එතකොට කෑම දෙන්න පුළුවන් අය කෑම හදන්න කලින් ඒ කාර්යාලයට ගිහින් ඔයාට දෙන්න පුළුවන් කෑම ප්‍රමාණය කියන්න. එතකොට ඒ දිස්ත්‍රික්කයට ඕන කෑම ඔක්කොම 5000ක් නම් ඒ කාර්යාලය කෑම දෙන්න පුළුවන් අය අතරේ ඒ කෑම පාර්සල් 5000 බෙදලා දෙන්න. ඒ 5000 සම්පූර්ණ උනාට පස්සෙ කෑම දෙන්න පුළුවන් අය ඉන්නවා නම් එයාලා ඊලග වේලට කෑම සූදානම් කරන්න. මේ වෙලාවෙ කරන්න පුළුවන් හොදම දේ ඒක. නැත්තන් අපරාදෙ කෑම අපතෙ යනවනෙ🙏🙏




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!