BREAKING NEWS
Search

18 අවුරුදු දෙකකුත් ගිහින්.. ශලනි ඒ ගැන සටහනකුත් තියලා..

3161

ශලනි තාරකා කියන්නේ කොයි කවුරුත් ආදරය කරන සුන්දර චරිතයක්.

පහුගිය කාලේ මතක හිටින විවාහ උත්සවයක් අරන් ඇය නිහත සමඟ එක වහලක් යටට කූඩූ වුණා.

ඉතින්, මේ කියන්න යන්නේ එයාලා එහෙම පුංචි කැදැල්ලක් තනාගෙන අදට අවුරුදු දෙකක් වෙනවා කියන කතාව..

ඒ ගැන කියමින් ශලනි මෙන්න මේ වගේ සටහන් එක්ක පින්තුර ටිකකුත් එයාගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.

ඉතින් බලන්නකෝ ඒ දෙන්නගේ ආදර ලෝකේ…

hiru gossip

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!