BREAKING NEWS
Search

දින 30ට වනාතවිල්ලුවේ අලි 5ක් නැති වෙයි !

2590

 

වෙඩි තැබිම්, කදන් පත්තුවිම්, හා වස හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ මසක් ඇතුලත වල් අලින් පස් දෙනකු මරණයට පත්ව ඇති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසයි.

මෙලෙස මරණය පත්ව ඇත්තේ අවුරුදු 10 සිට 20 දක්වා වයසැති අලින් පස් දෙනකු වන අතර එම සතුන් රාල්මඩුව,පරණ එළුවන්කුලිම,වනාතවිල්ලුව,ඇතුළු ස්ථාන වලදි මරණයට පත්ව ඇති බව කියයි.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!