BREAKING NEWS
Search

රටම සංවේදී කරමින් වාහන 5ක් එකපෙලට ගැටෙයි !

3671

 

 

කොළඹ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පොහොරන් වැව ප්‍රදේශයේ රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, එම අවස්ථාවේ CCTV දර්ශන පෙළක් ද අද දෙරණට ලැබී ඇත.

කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් හා දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වු ලොරියක් හා කාර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය විසින් සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!