BREAKING NEWS
Search

සුනාමි වෙලාවේ ඇස්තමේන්තුගත මුදලින් 87% ක් විදෙස් ආධාර ලැබුණා, මෙදා පාර 1% ක් වත් ලැබිලා නෑ – ගම්මන්පිල

2

 

‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ ආපදා හේතුවෙන් සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා විදෙස් ආධාර ලෙස තවමත් 1% ක් හෝ ලැබී නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

එහෙත් සුනාමි ව්‍යසනය සිදු වූ අවස්ථාවේ දී සිදුවූ පාඩුව ලෙස ඇස්තමේන්තුගත මුදලින් 87% ක් විදෙස් ආධාර ලෙස ලබා ගැනීමට එවක රජය සමත් වූ බවයි  (15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source- Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *